spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවතත් විදුලි කප්පාදුව දීර්ඝවෙයි?

මේ දිනවල ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන හෙයින් ජල විදුලි බලාගාර ආශ්‍රිතව ජල සංචිත ක්‍රමයෙන් පහළ බැස ඇති බවත් ඒ අනුව සියයට 85ක්ව පැවති සංචිතය මේ වනවිට සියයට 80 දක්වා පහළ බැස ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.

පසුගිය සති කිහිපයේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් සියයට 80 කට ආසන්නව විදුලි නිෂ්පාදනයක් සිදු කළේ ජලයෙන් බවත් දැන් මේ වනවිට ජලයද සීමා වීමේ තත්ත්වයක් මතුවී ඇති බවත් ජල සංචිත තව තවත් පහළ යෑමේ අවදානමක් ඇති බැවින් තිබෙන සංචිත ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා ඉතාමත් ඉක්මනින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයීම මේ අවස්ථාවේ වැදගත්ම කරුණක් බවත් බලාගාර ඉන්ජිනේරුවන් අවධාරනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?