නැඟණියට අතව,.ර කළ 16 හැවිරිදි සහෝදරයා පොලිස් භාරයට

වසරක කාලයක් දිගින් දිගටම තම නැඟණියව ලිං,ගික අතවරයට ලක් කළ තරුණයෙකු  පිළිබඳ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ළමා ආරක්‍ෂණ අධිකාරියට ලද දුරකථන ඇමතුමක් මත බේරුවල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව සොයා පසුගිය දිනක ආරම්භ කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා.

මෙසේ අතවරයට ලක්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියක බවයි පොලිසිය පැවසුවේ.

ජංගම දුරකථනයෙන් අස”භ්‍ය දර්ශන පෙන්වා වසරකට ආසන්න කාලයක් තම නැඟණියව තමන් විසින් දිගින් දිගටම අතවරයට ලක් කළ බවටයි පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී  සැකකරු පාපොච්චාරණය  කර ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබු ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර දැරිය නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බේරුවල පොලිසිය සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09