නාවික ලේකම් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු සිකුරාදා දිනවල දී මහජන සේවාවන් සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ පොදු ප්‍රවාහන සේවාවන් සීමාසහිත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ සඳහන් කළේ.

ඒ අනුව සිකුරාදා දිනවල දී මාර්ගගත ක්‍රමය ඔස්සේ එම ආයතනයෙන් ලබාදෙන සේවාවන් ඉටුකරගැනීමට හැකියව පවතිනවා.

යම් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් කාර්යාලීය වේලාවන්හිදී පහත දුරකථන අංකයන්ට අමතන ලෙසයි දැනුම් දෙන්නේ.

notice


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45