පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී මෙය පැවැත්විණ.රජයේ නව රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.













