නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

මෙක්සිකෝවේදී තවත් මාධ්‍යවේදියෙකුව වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට මාධ්‍ය අනාවරණය කළේ සතියකට අඩු කාලයක් තුළ තවත් මාධ්‍යවේදියෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.

අදාළ මාධ්‍යවේදියා සිය නිවස අසල මෝටර් රථයක සිටි අවස්ථාවේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඔහුට වෙඩිතබා ඝාතනය කර තිබේ.
ඔහු ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස සේවය කළ අතර මීට දින කිහිපයකට පෙරද මෙක්සිකෝවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් ලෙස කටයුතු කරමින් සිටි මාධ්‍යවේදියෙක් කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40