නාට්‍ය සංදර්ශනයක් අතර තුර වේදිකාවේ සිටි නළුවා ජීවිතය හැර යයි (වීඩියෝ)

කළුගල, දේවහූව, කොස්ගහ හින්න ප්‍රදේශයේ ඊයේ (01) පැවති නාට්‍යය සංදර්ශනයක් අතර තුර නාට්‍යයකට රංගනයෙන් දායකව සිටි නළුවෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

නාට්‍යයේ රංගනයේ යෙදෙමින් සිටින අතර තුර මෙම නළුවා වේදිකාවේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ජී.ප්‍රේමසිරි නැමැති 55 හැවිරිදි පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහුට එම අවස්ථාවේ චරිතය තුළ පපුව සිර වී මැරී වැටෙන අයුරු දැක්වෙන රංගනයක නිරතවීම තිබී ඇති අතර, එහිදී ඔහු සැබෑ ලෙසම ජීවිතක්ෂයට පත්ව බිම ඇඳවැටී තිබෙනවා.

https://youtu.be/1GINWjtMHzE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04