නව වසරේ පළමු සති දෙක තුළ දී පමණක් රුපියල් මිලියන 428.95 බදු ආදායමක් මහා භාණ්ඩාගාරයට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වුවද මේ මාසයේ පළමු සති දෙක තුළ දී පමණක් රුපියල් මිලියන 428.95 ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා මහා භාණ්ඩාගාරයට ලැබී තිබෙනවා.

කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා සියයට 1.12 ක ගාස්තුවක් අය කෙරෙන අතර එය ගනුදෙනුවේ වටිනාකම මෙන් තැරැව්කාර ගාස්තු සියයට 0.640 ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු සියයට 0.084 ක්, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු සියයට 0.024 ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු සියයට 0.072 ක් හා කොටස් ගනුදෙනු අයබදු සියයට 0.300 ක් බව කොළඹ කොටස් වෙළෙඳපොල පවසනවා.

රුපියල් මිලියන 100ට වඩා වැඩි ගනුදෙනු සඳහා අවම තැරැව්කාර ගාස්තු (අවමය) සියයට 0.200 ක්, කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු සියයට 0.0525 ක්, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු සියයට 0.0150 ක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු සියයට 0.0450 ක් හා කොටස් ගනුදෙනු අයබදු සියයට 0.300 ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30