නගරයට කඩා වැදුණු වන අලියෙක් යකා නටයි (වීඩියෝ)

අද (06) දහවල් 1.30ට පමණ දියබෙදුම නගරය ට කඩා වැදුණු වන අලියකු කුලප්පු වී නගරයේ කඩ සාප්පු හා නගරයේ නවතා තිබූ වාහනවලට හානි කරන ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු තම ජංගම දුරකතන කැමරාවේ සටහන් කරගෙන තිබෙනවා.

දියබෙදුම නගරයට අද මෙලෙස කඩා වැදුණු වන අලියා නගරය පුරා සැරිසරමින් වාහන රැසකට පහරදී විනාශ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් ඇති අතර නගරය පාළු ස්වභාවයක් ගෙන තිබූ බව සඳහන්.

වන අලියා ප්‍රධාන මාර්ගයේ තිබූ වාහන රැසකට පහර දෙමින් නගරය පුරා ඒ මේ අත ඇවිද ගොස් ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අද අලුයම් කාලයේ නගරයට පැමිණ ඇති වන අලියා දියබෙදුම ප්‍රාදේශීය රෝහල් භූමියට කොටුවී සිටියදී ජනතාව දැකීමත් සමඟ රෝහල් භූමියෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ නගරය හරහා ගිරිතලේ රක්ෂිතයට පළා ගොස් තිබෙනවා.

https://www.youtube.com/watch?v=6rD3jfOH3IU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05