spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ධානිෂ් අලිට ඇප

පොලිස් අත්අඩංගුවට ගත් ධානිෂ් අලි නම් සැකකරුට අධිකරණය මගින් ඇප ලබාදී තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසල කලහකාරී ලෙසට හැසිරීමේ චෝදනා මතයි.

සැකකරු අද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?