දෝෂාභියෝගයෙන් ජනපතිට සියල්ල අහිමි වෙයිද..? ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කළ දේ මෙන්න

ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබව විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිතිවරයාට ගෙනු එනු ලබව දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 113ට වැඩි ප්‍රමාණයකගේ අත්සන් ලබා ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ අනුව විශ්වාස භංග යෝජනාවට සහ දෝෂාභියෝගයට අත්සන් ලබා ගැනීම ඉදිරියටත් සිදු කරන බව අද පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් පසුගිය 08 වැනිදා විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගැනීම ආරම්භ කළේය.

මේ අතර විශ්වාස භංග යෝජනාවට සහ දෝෂාභියෝගයට සහය ලබා දීමට දෙමළ ජාතික සන්ධානයට සිදු වන බවත්, ඒ පිළිබඳ නිළ වශයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

කොළඹදී අද (10දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළ අතර, එහිදී වැඩිදුරටත් ඔහු මෙලෙස සඳහන් පළ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15