spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෛනික විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

දෛනිකව සිදු කරන විදුලි කප්පාදුව අද (15) සිට දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කරන බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.

නොරොච්චෝලේ බලාගාරයේ 01 වැනි ඒකකයේ බිඳ වැටීමෙ හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (14) දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේ අද (15) සහ හෙට (16) යන දිනයන්වලදී විදුලි කප්පාදුව පැය 01යි විනාඩි 20ක කාලයකට පමණක් සීමා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?