දේශබන්දුට පහරදුන් අටකට ඇප

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනෙකු අධිකරණයේ දී වරද පිළිගෙන තිබෙනවා.

එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්