දේවගැති ජෙරෝම් තවදුරටත් රිමාන්ඩ්

බුදු දහම ඇතුළු ආගම්වලට අපහාස කළේ යැයි චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරෝම් ප්‍රනාන්දු ලබන 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී විමර්ශනයට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල සී.ඩී තැටියක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මෙය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් බැවින් ලබන 03 වනදා එම අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කර තිබෙනවා.

එදින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

  1. WADIMA UNOTH MASAYAK INDHIYI. EPA ARAGENA ELIYATA AWITH AYE PACHA KELIYI. DEYYAN NANSE UGE REDDA ASSE INNE KIYALA. SEBE KATHOLIKAYO MUNTA IDHA DEELA BALAGENA INNE EKKO EYALAGEMA PROJECT EKAK KARANA AGENT KENEK NISA DHA, NATHINAM KARANNA DEYAK NATHI NISA DHA, HEMA EKATAMA ANDUWATA BANINA BISHOP ME CASE EKEDHI DEKONA WAHAGENA INNE. EKAYI MAN EHEMA AHUWE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09