ඊයේ (17 වැනිදා) සිට දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය ධාවනය සතියක කාලයකට අත්හිටුවා තිබෙනවා.පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ රියදුරන්ගේ නිදන කාමර අතර, අංක 528 පොල්ගහවෙල – කොළඹ දුම්රියේ රියදුරුගේ නිදන කාමරය ද ඇති බවත් එම කාමරයේ මහනුවර – පොල්ගහවෙල දුම්රියේ රියදුරුට නිදාගැනීමට ලබාදීමට විරෝධය දක්වමින් අංක 528 දුම්රියේ රියදුරු දුම්රිය ධාවනයෙන් ඉවත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














මුන්ව ගහල එලවන්න ඔිනි.