spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්බිව්ව පාසල් සිසුවිය සොයා විමර්ශනයක් අරඹයි

පසුගිය දා සමාජ මාධ්‍යයේ සැරි සැරූ පාසල් සිසුවියක් දුම්වැටියක් පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සිටින පාසල් සිසුවිය සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

දැරියගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමටත් මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට එක්කළ තැනැත්තන් පිළිබඳව අනාවරණය කර ගැනීමටත් පොලිස් බුද්ධි අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?