දුටුවොත් දැනුම් දෙන්න

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල දොඩන්දූව ප්‍රදේශයේදී මෙහෙයුමකදී පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහය පතයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සදහන් කළේ පසුගිය දෙසැම්බර් මස 31 වන දින මෙරට නාවික හමුදාව විසින් දොඩන්දූව මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 947ක්, හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 46ක් මෙන්ම කේරළ ගංජා ග්‍රෑම් 3ක් අත්අඩංගුවට ගත් බවයි.

එම අවස්ථාවේ සැකකරුවන් සිව්දෙනෙකු සමග බහුදින යාත්‍රාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

යාත්‍රාවේ නියමුවා ලෙස පහත ඡායාරූපයේ සිටින ප්‍රධාන සැකකරු පලාගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

එම සැකකරුගේ විස්තර පහතින්…..

නම – යද්දෙහිගේ ඉන්දික ලක්මාල්
ජාතික හැදුනුම්පත් අංකය – 871483060V
ලිපිනය – 75, වැල්ලමඩම, රස්සන්දෙණිය, දෙවිනුවර, මාතර
වර්ථමාන ලිපිනය – 29/2, රණසිංහ පාර, ජා-ඇල

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතරු ඇත්නම් පහත සදහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 071-8591876
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 011 2447943 / 011 2343333



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39