දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තද වැසි ඇති විය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු පළාතේ අහස වලාකුළින් බරව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50ත් අතර වැඩි විය හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇතුළට ගිය ගිලන් රථ ආරක්ෂාව මැද පිටතට එන අයුරු - සද්ද නැතිවෙන්නම ආරක්ෂාව දීලා
02:00
Video thumbnail
මහර බන්ධනාගාරයට තවත් නේවි නිලධාරින් පැමිණෙයි - හැමතැනම ආරක්ෂක අංශ
02:54
Video thumbnail
තවත් ගිලන් රථ සහ ගිනි නිවීමේ රථ මහරට එන අයුරු - මහර උදෑසන තත්ත්වය
01:42
Video thumbnail
යුද්ධ හමුදාව, නාවික හමුදාව. පොලීසිය මහර බන්ධනාගාරය අසල ආරක්ෂාව සලසන අයුරු
00:26
Video thumbnail
මතුගමදී යන ගමනත් නවතා නඩු ගැන කිව්ව අන්කල් - අහන නඩු ඔක්කොම අහලා ඉවර කරන්න
01:00
Video thumbnail
මහර බන්ධනාගරයේ සිද්ධිය ගැන පොලිස් මාධ්‍යය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
02:06
Video thumbnail
අලුයම මහර බන්ධනාගාරය දෙසින්, පිටතට එල්ල වූ ගල් ප්‍ර#හාරය - තවත් හමුදා පිරිස් මහරට
01:12
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16