දිවයින පුරා වැසි ඇතිවිය හැකියි….

මේ දිනවල දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීමත් සමග දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දකුණු අර්ධගෝලයේ අහස වළාකුලෙන් බරව පවතින අතර ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ක පමණ වැසිද ඇතිවිය හැකියි.

ඒ අනූව උතුර / නැගෙනහිර / මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර / හම්බන්තොට / අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලටද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුලං සහ අකුණූ අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30