දවස තීරණාත්මකයි, ලග්න 5ක් දැඩි අවධානමක

මේෂ

ක‍්‍රියාශීලී දිනකි. පරිපාලනයේ දී දක්ෂතා පෙන්වන දිනකි. ප‍්‍රීතිසාද වැනි දේවලට සහභාගි වෙයි. නව මතුදම් ඇතිවන අතර පැරණි මිතුදම් ප‍්‍රබල වෙයි. පමණට වඩා වැයපස ඉහළ යන දිනකි. සිරසාගත රෝග ප‍්‍රබලවේ.

වෘෂභ

රාජකාරී බහුල වෙයි. තම සැලසුම් තරමක් ජය වෙයි. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියාකරන අතර තම පදිංචි ස්ථානය තරමක උත්සව ශ‍්‍රියාවක් ඇති කරයි. ඥාති සබඳතා ප‍්‍රබල වේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතුවේ.

මිථුන

දුර ගමන් යෙදෙන අතර අවිවේකී දිනකි. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. කලක් වධදුන් සතුරන් සුහදතාවයට පත්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. වැයපස ඉහළ යයි. සෙම්කෝප රෝග මතුකරයි.

කටක

සුලූ සුලූ ගමන් බිමන් අධික වෙයි. ප‍්‍රීති උත්සව සාද වැනිදේවල් යෙදේ. තරමක් වෙහෙසව ක‍්‍රියාකිරීමට සිදුවෙයි. නිවස අලූත්වැඩියා ඇරඹීමට හේතුයි. විදෙස් ගමන් සඳහා මාර්ග සැලසෙයි. වාතාධික රෝග මතුවේ.

සිංහ

රාජකාරී උනන්දුවෙන් සිදුකරයි. බාධා බලපෑම් සිතට නොගෙන ක‍්‍රියාකරයි. අලංකාර ක‍්‍රියා විනෝදජනක ක‍්‍රියා ආදිය ද යෙදේ. තම ඥාති වර්ගයා අතර ප‍්‍රසාදයට පත්වන දිනකි. ස්නායුගත රෝග මතුකරයි.

කන්‍යා

ක‍්‍රියාශීලී දිනකි. තරඟ තුරඟ ජයගනී. එල්ලවන බාධා සිතට ගෙනන අතර සෘජුව ක‍්‍රියාකරයි. ප‍්‍රීති උත්සව සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති කරයි. ප‍්‍රසාදයට පත්වන කරුණු යෙදේ. අතපය හිරිවැටීම් වේදනා ඇතිවේ.

තුලා

ශුභා ශුභ ඵලදෙයි. අවබෝධයෙන්ම රැුකියාවන්හි යෙදේ. ව්‍යාපාරවෙල උනන්දුවෙන් ක‍්‍රියාකරයි. යහපත් ප‍්‍රතිඵල ලබයි. ඉඩකඩම් පිළිබඳව ගැටලූ සහගත ලෙස විසඳේ. අමතර ලාභ ද ලබයි. මුත‍්‍රා ආසාදන මතුකරයි.

වෘශ්චික

ගමන් බිමන් තරමක් යෙදේ. විදේශ ගමන් සඳහා සඳහා උනන්දුවීම් මැවේ. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් හේතුවෙන් සිත් චංචල වෙයි. ඥාතීන් සමීප වෙයි. හදිසි ධනලාභ දෙයි. හදිසි රෝග, කැපුම් කෙටුම් ඇතිවෙයි.

ධනු

ශුභා ශුභ ඵල දෙයි. අවිවේකී දිනකි. පොදු සේවා ක‍්‍රියාකාරකම්වල යෙදේ. ආර්ථික පීඩා මතුකරයි. තරමක් සිත් චංචල සිතුවිලි මතුකරයි. ආමාශගත රෝග අසාත්මිකතා ඇති කරයි.

මකර

ශුභා හුභ ඵලදෙයි. සිත් පීඩා ගෙන දෙන ක‍්‍රියා ඇතිවේ. දුරස්ථ මිතුරන් සමීප වෙයි. පැරණි ගනුදෙනුවකින් ජය ලබයි. පේ‍්‍රම සබඳතා ඇතිවේ. වැයපස ඉහළ යයි. වාතාධික රෝග සන්ධි ඉදිමුම් රෝග මතුවේ.

කුම්භ

ශුභා ශුභ ඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේවලට හේතුයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. වෙළහෙළඳාම් වලින් දියුණු වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතුවෙයි.

මීන

ශුභ ශුභ මිශ‍්‍ර ඵල දෙයි. තරමක් වෙහෙස ක‍්‍රියා කරයි. පොදු සේවා ක‍්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක‍්‍රියාකරයි. තම ඇසුරු කරන්නන් නිසා වැයපස ඉහළ යයි. ආමාශගත රෝග මතුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31