දරුවන්ට කන්න කෑම නෑ ගංජා දීලා ළමයි හදන්න බෑ

අද දරුවන්ට කන්න කෑම නැති බවත් ගංජා දීලා දරුවො හදන්න බැරි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවා.

ඔහු මෙසේ පැවසුවේ අද (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදයේදී ය.