දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද අහමදාබාද්හිදී පැවැත්වෙනවා.

තරයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

අද තරගයේදී ඇෆ්ගනිස්ථාන කණඩායම ලකුණු 400ක් ඉක්මවා රැස් කළ හොත් නවසීලන්තය අභිබවා ගොස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් පවතිනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ තරග 8කට සහභාගී වී ඉන් 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානය තරග 8කින් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34