තුර්කියේ සහන මෙහෙයුම්වලට ශ්‍රී ලංකා හමුදා යවන්න සාකච්ඡා

පුද්ගලයන් 45,000 කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමිකරමින් තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් සඳහා ආධාර සැපයීමට ශ්‍රී ලංකා හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සාකච්ඡාවට ආරක්‍ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියා.

තුර්කියට සහ සිරියාවට බලපෑ මෙම භූමිකම්පාවෙන් තුර්කිය තුළ 39,672ක් සහ සිරියාව තුළ 5,800 මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් රටවල් රැසක සහන සේවා කණ්ඩායම් තුර්කිය තුළ සහන සේවා සැපයීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12