spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර අද යළිත් අධිකරණයට

මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා ඉසුරු බණ්ඩාර අද (19) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

තිළිණි ප්‍රියමාලිට එරෙහි ව මූල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11කට අධිකයි

තිළිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 6 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?