තැන තැන සිදු වූ වෙඩි තැබීම් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

මැයි මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා බැදුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

මේ අතර, මෙම මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය ද යොමුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එවැනි අපරාධ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙනත් විශේෂ රාජකාරී සඳහා යෙදවීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18