ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නා තෙක් තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ තායිලන්තය වෙත පිටත්ව යාමට නියමිත බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ














මොකටද වෙන රටකට යන්නේ…එයා ලoකාවේ පුරවැසියකු නේ…කාට බයේද…?.හොරා කාපු මහින්ද ලoකාවේ ..මෙයා ලෝකෙ වටේ ඇවිදිනවා…තමන්ගේ රටට ආවා නම් ඉවරනේ..හයියෙන් බොරුවට කෑගහපු අය දැන් ගෙදර….නැත්නම් රිමාන්ඩ් එකේ…