තායිලන්ත අගමැතිගෙන් ගෝඨාභයගේ පැමිණීම ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නා තෙක් තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ තායිලන්තය වෙත පිටත්ව යාමට නියමිත බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
6
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?