spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට සහ සංගීත් ප්‍රභූට මෙසේ කොවිඩ් වැළඳී ඇති බව ඊයේ (21) තහවුරු වී ඇත. ඔවුන් සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් දක්වමින් මේ බව දැනුම් දි ඇත.

152064466 3577338902383904 5691841261163443849 o 1
151099613 3577338959050565 1001313621598633118 o 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?