තවත් පස් කන්දක් කඩා වැටෙයි

තවත් පස් කන්දක් අද පස්වරුවේ දී නාය ගොස් තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ දියතලාව – වෙලන්හින්න, වැලිමඩ මාර්ගයේ එක් කොටසකටයි.

පස් කන්ද මාර්ගයට කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ඊට අමතර ව ගම්මානවලට ගමන් කිරීමට තිබූ ප්‍රධාන මාර්ගයක් ලෙස මෙම මාර්ගය වැදගත් වීම හේතුවෙන් මෙම මාර්ගය භාවිත කර සිය ගම්මානවලට ගමන් කරන ජනතාව මින් දැඩි ලෙස අපහසුතාවට පත් ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ වනවිටත් මෙම ප්‍රදේශවලට ධාරානිපාත වැසි ඇදහැලෙන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14