තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක්

මුළු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට

‪කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා වේ. සමස්ත මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.‬

‪මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 84 හැවිරිදි කාන්තාවක්.‬

‪ඔවුන් කොළඹ 10,13 සහ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.‬