තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමේ

නාඋල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව ඊයේ (19) දින රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබේ.

මේ වන විට අදාළ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 25 දෙනෙකු ආසාදිතයන් යැයි තහවුරු වූ බව නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික බණ්ඩාර මහතා අද (20) දින පැවසීය.

එම ආයතනයේ පාලනාධිකාරිය විසින් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට ඊයේ තීරණයක් ගෙන ඇති බව නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කේ.කේ.ආරියදාස – දඹුල්ල 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42