spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට

රුපියල් මිලියන 130ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 553ක් ඇති අතර සැකකාරිය 26 හැවිරිදි සුරිනාම් ජාතික තරුණියක් වන අතර ඇය බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යයේ ඩෝහා නගරය හරහා මෙරටට පැමිණ තිබුණා.

කොකේන් තොගය සහ සැකකාරිය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?