තම ජීවිතය පරදුවට තබා අනුරාධපුර බැංකු මංකොල්ලය වැළකූ වීරයා පළමු වරට හඬ අවදි කරයි

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කළ පුද්ගලයන් මෙල්ල කළ තරුණයා සහ ආරක්ෂක නිලධාරීයා ගැන රටම කතා කළා.

ජීවිත අවධානම පවා නොතකා මෙම මංකොල්ලය ව්‍යර්ත කිරීමට ඔවුන් දැරූ උත්සාහය පුදුම සහගතයි.

තම ජීවිතය පවා දෙවැනි කොට මංකොල්ලකරුවන් සමග පොරබදිමින් මුදල් කොල්ලය නතර කළ තරුණයා පළමුවරට අපිට ඔහුගේ අත්දැකීම මෙලෙස පැවසුවා.