දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම අනතුරු ඇඟවීම හෙට (25) පෙරවරු 10.30 දක්වා වලංගු වනවා.

?