තද වැසි

ඉදිරි පැය 24 තුළ උතුර ,උතුරු මැද, වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මි.150ට වැඩි තද වැසි. බස්නාහිර,සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මි.100 ඉක්මවූ වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව