ණය උගුලෙන් රට බේරගන්න එන සජිත් හතර වටේටම පොලු තිබ්බ හැටි

පසුගියදා පැවැත්වුණු අය වැය විවාදයේදී හරීන් ප්‍රනාන්දු මහතා කළ කතාවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඒ තුශාර ඉඳුනිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

හරීන් ප්‍රනාන්දු මහතාගේ කතාව අතරතුර ප්‍රශ්නයක් යොමු කරමින් තුශාර ඉඳුනිල් මහතා අසා සිටියේ හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ කෙසේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ සජිත් වෙනුවෙන් විශාල මුදලක් වැය කළ නිසා තමන්‍ට පාර්ලිමේන්තුවට පැම්ණීමට සජිත්ට ඉඩ දීමට සිදු වූ බවයි.

එසේම ඊයේ පාර්ලිමේන්තුව අමතා කතාවක් සිදු කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ සසුනට අරුණ වැඩසටහනේ ශබ්ද විකාශන යන්ත්‍ර සදහාද තවමත් මුදල් ලබා දී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?