ඩොලරයේ අගය

අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ගත් විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 347.05 ක් ලෙස සටහන්ව ඇති අතර ඩොලරයේ විකුණුම් මිල රු. 359.99 ක් ලෙසින් සටහන් වී තිබුණි.

මීට අමතරව ගත් විට පිටකොටුව අවට ගොඩනැගී ඇති කළුකඩ වෙළඳමිල රුපියල් 400 – 480 අතර සීමාවේ දෝලනය වන බව විදෙස්ගත වන්නන් පවසනවා.කෙසේ නමුත් තවමත් බැංකු වලින් විදෙස් මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇතැම් ගැටලු ඇති බැවින් සහ මුදල් මිලදී ගැනීමේ ගැටලු ඇතු බැවින් කළුකඩ මිල මොහොතින් මොහොත ඉහල යනවා මිස නැවතීමක් හෝ පහල බැසීමක් නම් බලාපොරොත්තු වීමට නොහැකි බව එම වෙළෙන්දන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36