ඩොලරයේ අගය තව ඉහලට

ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.මීට පෙර ඩොලරයක් පැවතියේ රුපියල් 275.00 අගයකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්