ඩොලරයේ අගය තවත් අහස උසට

මෙරට ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (21දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.285 දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබිණි.

මේ අනුව මෙරට බලපත‍්‍රලාභී වාණිජ බැංකු සිය දෛනික විනිමය අනුපාත අගයන් සටහන් කිරීමේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගයන් රු.280 සිට රු.285 දක්වාවූ මිල ගණන් සටහන් කර තිබිණි.

කෙසේ වෙතත් වාණිජ බැංකු බොහොමයක් ඊයේ ප‍්‍රකාශයට පත්කර තිබු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.280 කි. මේ අතර ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.274.99 ක් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43