ටයර් සහ වාහන අමතර කොටස් මිල ඉහළ ට

ඩොලරයේ අගය ඉහළ යාමත් සමග වෙළඳපොළ තුළ ටයර් සහ වාහන අමතර කොටස් මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ආනයනයන් සීමාකිරීම හේතුවෙන් ඇතැම් අමතර කොටස්වල හිඟයක් පවතින බවද අලෙවිකරුවන් පවසයි.

මේ හේතුවෙන්  වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු වී ඇති බව එම වෙළෙඳසැල් හිමියන් මැසිවිලි නගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30