ජේසන් හෝල්ඩර්ගේ නව වාර්තාව

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් බිද හෙලමින් එම දස්කම දැක්වූ ලොව 4 වන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වුණා.

එංගලන්තය සමග බි්‍රජ්ටවුන් හි පැවති තීරණාත්මක 5 වන එක්දින තරඟයේදී ඔහු මෙම දස්කම දැක්වූ අතර, ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිළ ලකුණු 162කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

ජේසන් හෝල්ඩර් එහිදී ලකුණු 27කට කඩුලු 5ක් බිද හෙලුවා. පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාලූ පළමු ක්‍රීඩකයා මෙන්ම එය දෙවතාවක් සිදුකළ එකම ක්‍රීඩකයා ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගයි.

ඊට අමතරව ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන් සහ අයර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්ෆර් පිට පිට කඩුලු 4ක් දවාලීමට සමත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56