ජෙරොම් ප්‍රනාන්දු CIDයෙන් පිටව යයි (වීඩියෝ)

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණියේ ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

බෞද්ධාගමට සහ සෙසු ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

දිවයිනට පැමිණ පැය 48ක් ගතවීමට පෙර දේවගැතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග ලැබී තිබුණේ.

ඒ අනුව අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09