ජෙට් එකක් දෙන්න සල්ලි තියන් යාළුවා කව්ද ?

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන සිටින වාහනය මොකක්ද කියලා හෙව්වොත් අනිවාර්‍යෙන්ම ඉදිරියෙන්ම ඉන්නේ අගමැති තුමා තිරුපති ගිය ජෙට් එක.හැමෝම දන්න විදිහට ඒ යානය අගමැති තුමාට දෙන්නේ ඔහුගේ යාලුවෙක්.

බොහෝ අය නොයෙක් මත පල කළා මේ යානය ලබා දීම සම්බන්ධව සහ මෙයට මුදල් ආව මාර්ග ගැන.අපි ඒ සම්බන්ධව නම් දන්නේ නැහැ.නමුත් හදිස්සියේම සමාජ මාධ්‍ය වලින් අපිට දකින්න ලැබුනා මේ යානාව අගමැති තුමාට දුන්න යාලුවාගේ ඡායාරූප එකතුවක්.

ඔහුට ඉන්න එකම යාලුවා අගමැති තුමා විතරක් නම් නෙමෙයි.
ඔන්න ඔබටත් පුලුවන් පහත ඡායාරූප වලින් ඔහුගේ යාලුවෝ කව්ද කියලා බලා ගන්න..