ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වූ වාහන සංඛ්‍යාව 47 ලක්ෂය පනී

ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා මේ වනවිට වාහන 4,796,028ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙනවා.

මේ අතර ඊයේ (30) රාත්‍රී 8.30 වන විට ඉන්ධන පිරවුම්හල් 1,060ක් මෙම පද්ධතියට ඇතුළත් කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

එමෙන්ම ඊයේ දිනයේ දී ඉන්ධන පිරවුම්හල් 746ක් QR පද්ධතිය භාවිත කර ඇති බවයි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මේ අතර QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම හෙට (01) දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ආදායම් බලපත්‍රය අංකය මඟින් ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට දැන් හැකියාව පවතින බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

FY9vJMdXEAARf3g


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14