ජාතික ආරක්ෂාව ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නිවේදනයක් (වීඩියෝ)

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ දැනුම්දීමක් සිදුකළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ආධාර අනුබල ලැබෙන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

පසුගිය 19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා තමා වෙත වාර්තාවක් ලබාදුන් බවත් ඔහු මෙහිදී කියා සිටියා.

එමෙන්ම ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38