spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කණ්ඩායමක් ඇමති කංචන හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමු වී සාකච්ඡාකර තිබෙනවා.

අද (05) උදෑසන මෙම හමුව සිදු වූ බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දන්වා තිබුණේ.

බලශක්ති අංශයේ අවශ්‍යතා, ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය, විද්‍යුත් වාහන, තාක්ෂණික සහාය සහ සම්පත් කළමනාකරණය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

බලශක්ති අංශයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා මෙහිදී දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?