spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර දමිළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 කට පනවා තිබූ තහනම ඉවතට

ජාත්‍යන්තර දමිළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316කට ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තහනම් පැනවූයේ 1968 අංක 45 දරන පනතට අනුව වන අතර, එය ඉවත් කෙරුණේ, 2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝගවල 4(7) නියෝගයට අනුකූලවයි.

ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්..

1 5
2 5
3 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?