ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණේ.
ඉන්දික තොටවත්තට අද (06) දිනයේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දුරකථනය ඔස්සේ දැනුම්දීමක් සිදුකර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.
ආගමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවටයි ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ.
ඔහු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














Muge අනාගතේ mu dekala nethi ekane pudume. Anith unge grachare gena balanawa. 😒 🥴 මේ 🥰 🥰 🥰