ජනවාරි සිට පාසල්වල පැවැත්වෙන අලුත් වැඩසටහන

පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම සඳහා ජනවාරි මස 04 වැනිදා සිට පාසල්වල පෙරවරු කාලයේ සපුවත් නමින් ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සදහා සියලුම ආගමික නායකයින් සමග සාකච්ඡා කර උපදෙස් ලබා ගත් බවත් සදහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?