ජනප්‍රිය ගායිකා නදිනි ප්‍රේමදාස ඇයගේ උපන්දිනය ජයටම සමරපු හැටි

නදිනි ප්‍රේමදාස කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක්. දරු දෙදෙනෙකුගේ මවක් වුවත් ප්‍රසංග වේදිකාවේදී දකින ඇය තවමත් සුරූපී යුවතියක්. 

 වෘත්තියෙන් ගායිකාවක් ලෙසින් නියැළෙන ඇගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා. ඇය සිය උපන්දිනය සැමරූ ඡායාරූප කීපයක් සිය මුහුණු පොතට එක් කර තිබෙනවා.

විවහා දිවියේ දස වසර සමරන ගායන ශිල්පිනී නදිනි ප්‍රේමදාස