ජනපති හා පොලිස්පති අතර හමුවක්

අද(23) පස්වරුවේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි

අද ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවී තිබේ.රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ සේනාධිනායක ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව සිදුවූ මෙම හමුවේදී සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.